🎉 Limited Time Offer! Use coupon code "SMART50" to get 50% OFF your first payment!  ·  Get Started → 🎉 Limited Time Offer! Use coupon code "SMART50" to get 50% OFF your first payment!  ·  Get Started → 🎉 Limited Time Offer! Use coupon code "SMART50" to get 50% OFF your first payment!  ·  Get Started → 🎉 Limited Time Offer! Use coupon code "SMART50" to get 50% OFF your first payment!  ·  Get Started →
Proudly Sri Lankan

ඔබේ ව්‍යාපාරය ඩිජිටල් අවකාශයට රැගෙන යන්න

The digital marketplace built exclusively for Sri Lankan small businesses.

✅ No product commission. ✅ No hidden charges.
🏪
100+
Active Stores
💳
Card Payment
Payment Ready
👥
1,500 +
Happy Customers
5 min
Setup Time

Featured Content

💳 Card Payment
🚚 Fast Delivery
🔒 Secure Payment
WhatsApp CRM
SMS Marketing
Facebook Auto Post
Linkedin Auto Post
⚙️ Easy Setup
💳 Card Payment
🚚 Fast Delivery
🔒 Secure Payment
WhatsApp CRM
SMS Marketing
Facebook Auto Post
Linkedin Auto Post
⚙️ Easy Setup
Simple Process - Easy Setup

Your store, live in 5 minutes.

Technical knowledge නැතුව ඕනෑම කෙනෙකුට online store හදාගන්න පුළුවන්.

01
📝

Register කරන්න

Email + store name enter කරලා free trial start කරන්න.

02
🛍️

Products Add කරන්න

Products, prices, photos add කරන්න.

03
⚙️

Setup Complete

Payments, shipping, theme customize කරන්න.

04
🚀

Sell කරන්න!

Store link share කරලා sales start කරන්න!

Features

Featured content

Sri Lankan market එකට specific features.

🏪

Smart Store Setup

Quick registration, add your logo, brand colors, and contact info. Get your basic storefront structure ready in a flash!

🏷️

Effortless Catalog

Add products, set pricing, manage stock variants, and organize categories with smart bulk import/export options

💰

Local & Flexible Payments

Activate COD, PayHere, iPay, Bank Transfers, or HelaPay QR codes to offer a seamless checkout experience.

🚚

Smart Sales & Fulfilment

Track all orders from setup to delivery. Set customized delivery zones, shipping rates, and discount coupons effortlessly.

Automated Marketing & CRM

Boost sales with automated WhatsApp updates, SMS/Email marketing, and auto-posting directly to Facebook and LinkedIn.

📈

Real-time Insights & Analytics

Monitor revenue trends, track best-sellers, manage customer reviews, and review low-stock alerts from a unified dashboard.

Pricing

ව්‍යාපාරයට ගැලපෙනම Plan එක තෝරාගන්න

කිසිදු සැඟවුණු ගාස්තුවක් හෝ අමතර අය කිරීමක් නැත

Starter

Rs.

  • 5 products
  • AI features
  • Email marketing
  • SMS marketing
  • Coupons system
  • 1 staff
Get Started
⭐ Popular

Pro

Rs.

  • 25 products
  • AI features
  • WhatsApp CRM
  • Email marketing
  • SMS marketing
  • Coupons system
  • 2 staff
Get Started

Enterprise

Rs.

  • 60 products
  • AI features
  • WhatsApp CRM
  • Email marketing
  • SMS marketing
  • Coupons system
  • 5 staff
Get Started
Frequently Asked Auestions

ඔබට ඇති ගැටලු සඳහා පිළිතුරු

කිසිසේත්ම නැත. වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව, ඕනෑම අයෙකුට විනාඩි 5ක් ඇතුළත ඉතාමත් සරලව තමන්ගේම ඩිජිටල් වෙළඳසැලක් මෙහි නිර්මාණය කරගත හැක
නැත, ඔබ ඇතුළත් කළ භාණ්ඩ හෝ දත්ත කිසිවක් මැකී නොයයි. Free Trial එකෙන් පසුවද ඔබේ දත්ත සුරක්ෂිතව පවතින අතර, ඔබට ගැලපෙන Plan එකක් තෝරාගෙන නැවත වෙළඳසැල සක්‍රීය කරගත හැක
ඇත්ත වශයෙන්ම පුළුවන්. අපගේ Merchant Dashboard එක ජංගම දුරකථන සඳහා ඉතා හොඳින් ගැලපෙන සේ (Mobile Responsive) නිර්මාණය කර ඇත. ඔබට පරිගණකයක් නොමැති වුවද, ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඇණවුම් පරීක්ෂා කිරීම සහ භාණ්ඩ ඇතුළත් කිරීම කළ හැක
ඔව්. ඔබේ ව්‍යාපාරයේ විකුණුම් ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල්වලින් හෝ ප්‍රතිශතයක් (%) ලෙස Discount Codes සහ Coupons නිර්මාණය කිරීමට විශේෂ මෙවලම් (Marketing Tools) ඩෑෂ්බෝඩ් එක තුළ ලබා දී ඇත.
ඔව්, ඔබට කිසිදු කොන්දේසියකින් තොරව ඕනෑම වේලාවක සේවාව නැවැත්වීමට හෝ වෙනත් සැලසුමකට (Plan) මාරු වීමට පූර්ණ නිදහස ඇත. ඒ සඳහා කිසිදු අවලංගු කිරීමේ ගාස්තුවක් (Cancellation Fee) හෝ සැඟවුණු අමතර අය කිරීමක් සිදු නොකෙරේ
අපගේ පද්ධතිය සතු ප්‍රබල Analytics මෙවලම මඟින් දිනපතා, සතිපතා හෝ මාසිකව ඔබේ වෙළඳසැලට පැමිණි පාරිභෝගිකයන් ගණන, වැඩිම අලෙවියක් ඇති නිෂ්පාදන සහ මුළු ආදායම පිළිබඳ පැහැදිලි ප්‍රස්ථාර (Charts) සහ වාර්තා ඩෑෂ්බෝඩ් එකෙන්ම ලබාගත හැක.
Google Reviews & Ratings

What our customers say

ඔබේම Online Store එක අදම ආරම්භ කරන්න!

අපගේ පද්ධතිය සකසා ඇත්තේ දේශීය ව්‍යාපාරිකයාගේ සැබෑ අවශ්‍යතාවයන් හඳුනාගෙන බැවින්, කිසිදු නිෂ්පාදන කොමිස් මුදලක් (No Product Commission) හෝ සැඟවුණු අමතර ගාස්තු අය කරනු නොලැබේ. ඔබ උපයන සෑම රුපියලකම 100%ක ලාභය සෘජුවම ඔබට හිමි වේ. ලංකාවේ ප්‍රධානතම ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පද්ධති (Card Payments), බැංකු තැන්පතු සහ ජනප්‍රියම කුරියර් සේවාවන් (Courier Services) සියල්ලම එකම සරල ඩෑෂ්බෝඩ් එකකින් කළමනාකරණය කිරීමේ සුවිශේෂී පහසුව දැන් ඔබට හිමි වේ. ස්ථාවර මාසික ගාස්තුවක් ලංකාවේ මුදලින්ම ගෙවා ඔබේ ව්‍යාපාරය ඩිජිටල් අවකාශය තුළ ඊළඟ මට්ටමට ඔසවා තැබීමට මෙය කදිම අවස්ථාවකි. කිසිදු අවදානමකින් තොරව අදම ඔබේ නොමිලේ අත්හදා බැලීමේ කාලය (Start Your Free Trial) ආරම්භ කරන්න!

🚀 Start Your Free Trial

Already have an account? Sign in →

Contact Us

Get in Touch

ඕනෑම ප්‍රශ්නයක් තිබේ නම් අපට දන්වන්න.

📧

Email

info@buysmart.lk

💬

WhatsApp

+94765614554

🕐

Support Hours

Mon–Fri: 9AM–6PM

🇱🇰

Location

Rathnapura, Sri Lanka

🍪 Cookie Consent

We use cookies to enhance your browsing experience and provide personalized content.

Cookie Preferences

Strictly Necessary Cookies

These cookies are essential for the website to function properly.

Always On

Analytics Cookies

Help us understand how visitors interact with the website.

Marketing Cookies

Used to show you relevant ads on other websites.

Functional Cookies

Enable enhanced functionality like live chat and videos.

📢 Notice

අලුත් වැඩක් ලඟදීම! ✨

Buysmart.lk වෙබ් අඩවිය මේ දිනවල නවීකරණය වෙමින් පවතී. ඉතාමත් ඉක්මනින් වඩාත් ඉහළ සේවාවක් සමඟින් අප ඔබ හමුවට පැමිණෙන්නෙමු. රැඳී සිටි ඔබට ස්තුතියි! 👋


We Are Crafting Something Special! ✨

Buysmart.lk is currently under construction as we build Sri Lanka's ultimate e-commerce platform. We will be launching officially very soon. Thank you for your patience! 👋